27

218 54 88
                                    

වර්තමානය.

Xiao zhan

මම Henan airport එකෙන් බැහැලා කැබ් එකක් ගත්තා. සාමාන්‍ය විදිහට ඇදලා face mask සහ ලොකු තොප්පියකුත් දාලා ආව මාව කවුරුත් හදුන ගත්තෙ නෑ.
අනික මම තනියම ආවේ. රයන් මාත් එක්ක එන්නම හැදුවත් මම එයාව වැලැක්වුවා. මට හිතුනා මේක තනියම එන්න ඕන ගමනක් කියලා.

ගුවන් යානයේදි ෆෝන් එක airplane mode දාන්න කලින් මම අවසාන වතාවටත් යිබෝට කෝල් එකක් ගත්තා.
නැහැ. එයාගෙ ෆෝන් එක තාම වැඩ නෑ.
එයා මා එක්ක තරහ වෙලාද? එයාට මේක කොහොම දැනෙනවා ඇද්ද??

මට මතක් වෙනවා මාත් යිබෝ ගැන තිබුනු gossip එකකට ගොඩක් කලබල වෙලා ගොඩක් දුකින් හිටිය කාලයක්.
ඒ 2017 දී. TU වලටත් කලින් . අපි දෙන්නා ආදරෙයි කියලාවත් නෑ එතකොට.
Wechat එකෙන් චැට් කරන කාලේ.
යිබෝ , Guan Xiaotong එක්ක යාලුයි කියලා මාර නිව්ස් එකක් තිබුනා ඒ කාලෙ. ඒ දෙන්නා සින්දුවකුත් release කලා ඒ දවස් වල, හරි sweet , romantic music video එකක් එක්ක.
යිබෝ මට ආදරේද නැද්ද?? මට විතරද මේ විශේෂත්වයක් දැනෙන්නෙ?? මේ වගේ සිතුවිලි වලින් සිත පිරිලා තියෙන කොට මේ නිව්ස් එකෙන් මාව සෑහෙන්න upset උනා.
කෙලින්ම එයාගෙන් අහන්නත් මගේ දිව නැමුනෙ නෑ.
මට දැනුනෙ ලෝකෙම අදුරු වෙලා වගේ ඒ දවස් වල.

ඒක නිසාම තමයි 2017 ඔක්තෝබර් වල මම හිතේ හංගගෙන ඉන්න දුක post එකකින් දැම්මෙ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඒක නිසාම තමයි 2017 ඔක්තෝබර් වල මම හිතේ හංගගෙන ඉන්න දුක post එකකින් දැම්මෙ.
කලු සුදු gloomy ෆොටෝ දෙකකුත් එක්ක
" my heart is lying , I'm going crazy ..
If there is no moon , those days are alright " කියන caption එකත් එක්ක .

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
මං කැස්බෑවෙක් වූ හැටි..✅Where stories live. Discover now