21

238 56 75
                                    

2021 මැයි
....රයන්....

මැයි 20 ... 520 ඒ කියන්නෙ chinese valentine day එක පහුවුනා.
ඇත්තටම චීනෙට ආදරවන්තයන්ගේ දින තුනක්ම තියෙනවා මම දන්න හැටියට.
ලෝකෙම සමරන පෙබරවාරි 14
ඊට පස්සේ මැයි මාසෙ 5-20, 5-21 ..
ඊලගට අගෝස්තු මාසේ qixi festival එක..

කොහොම වුනත් අපේ ආදරවන්තයො දෙන්නට මේ පාර 520 නම් එකට සමරන්න වුනේ නෑ..

එදා මම හසිනිටත් ඉතින් happy 520 කියලා chocolate පාර්සලයක් යැව්වා..

" thank you රයන්. ..." එයා ගොඩක් සතුටු වුනා..
" මේ ඒක නෙවෙයි ඔයා දැක්කද යිබෝගෙ අද පෝස්ට් එක ..?? ඒක මාර රොමැන්ටික් අනේ..."

" මම චොකලට් එව්ව එකටත් වඩා රොමැන්ටික්ද?? "

" එහෙම සන්සන්දනය කරන්නෙ මොකටද?? ඔයා චොකලට් එවපු එකට මම ගොඩාක් ආසයි..ඔයාට මාව මතක් වුන එකට..thank you හොදේ.
ඒත් යිබෝගෙ පෝස්ට් එක ගොඩක්ම රොමැන්ටික් "

මේ කෙල්ලො නම්!! චොකලට් වලටත් වඩා රොමැන්ටික් පෝස්ට් එකක්!!
පස්සේ මම yibo official පැත්තේ ගිහින් බැලුවා මොකක්ද පෝස්ට් එක කියලා..
අපොයි මේ මොකක්ද ?? මේකෙ කිසිම රොමැන්ටික් ගතියක් නෑනෙ.
520 දවසේ යිබෝ පෝස්ට් කරලා තියෙන්නෙ එයාගෙ racing suit එක ඇදලා තියෙන ෆොටෝ නවයක්නේ..

 520 දවසේ යිබෝ පෝස්ට් කරලා තියෙන්නෙ එයාගෙ racing suit එක ඇදලා තියෙන ෆොටෝ නවයක්නේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඒත් හසිනි එහෙම කිව්වේ මේකෙ මොනවා හරි ඇති.
මගේ නොදන්නා කම වැඩිය පෙන්නන්නෙ නැතුව කාගෙන් හරි අහගන්න ඕනා .

"Xin yi.. ඔයා යිබෝගෙ 520 පෝස්ට් එක දැක්කද?? "
මම zhan ගේ assistant xin yi කෙල්ලගෙන් ඇහුවා.

" ආ.. ඔව් ඔව්.." එයා කිව්වේ හිනා කටක් පුරවාගෙන.
" අපේ බොස් ඒකට reply එකක් 521 .. ඒ කිව්වේ හෙට දායි. එයාලා එහෙමනෙ සාමාන්‍යයෙන් කලේ.."

මං කැස්බෑවෙක් වූ හැටි..✅Where stories live. Discover now