40

174 43 35
                                    

වර්තමානය.

රයන්

Peng yue ගැන xiao zhan කියපු දේවල් අහලා මට හරිම පුදුමයි. පුදුමයටත් වඩා ඒක shock එකක්.
Peng chao පවුල කියන්නෙ චීනේ ධනවත්ම පවුල් වලින් එකක්. ඒ පවුලෙ එකම ලමයා peng yue. අවුරුදු 25 යි. ගොඩක් ලස්සන ගෑණු ලමයෙක්. එයාට ජීවිතේ නැති කරගන්න හිතෙන තරම් ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්ද?? ඒත් ඉතින් අපි ඇත්තටම දන්නෙ නෑනෙ මොන වගේ ප්‍රශ්න තියෙනවද කියලා .

මේක zhan මට කිව්වම අපි දෙන්නම හිතුවා peng chao මේ ගැන දැනුවත් කරන්න ඕන කියලා. නැතුව හංගාගෙන ඉදල මේකි අද මොනව හරි කරගත්තොත් කාට කියන්නද. ඒ වගකීම එයි අපේ බොස්ගෙ පිටට. මේ ගැන දැනගෙන ඉදලත් මුකුත් කිව්වේ නෑ කියලා .

ඒත් මේක peng chao ට කිව්වම එයා පුදුම වුනා තමයි. ඒත් තාත්තා කෙනෙක් විදිහට ඔයිට වඩා කලබල වේවි , බය වේවි කියලානෙ හිතුනේ. එයාට ප්‍රශ්නයක් වුනේ දුව zhan එක්ක ඔච්චර සමීප උන එකනෙ..
අපේ බොස්ගෙ තියෙන කරුණාවන්ත කම නිසා ඒ කෙල්ල එක්ක හොදින් කතාබහ කරන්න ඇති.

කොහොම වුනත් අපේ බොස් ඔය තාත්තයි දුවයි දෙන්නගෙන්ම ඈත් වෙලා ඉන්න එක ඇගට ගුණයි.

............❤️💚..............

2021- දෙසැම්බර්
දෙසැම්බර් 06

රයන්

" ඔන්න vlog එකේ වැඩ උදේ වරුවෙන් ඉවර කරගන්න ඕනා හරිද?? මට උදේ 11.00 ට මෙහෙන් යන්න ඕනා.."

Xiao Zhan කිව්වෙ වීඩියෝ කැමරාවක් අටවගෙන ඉන්න Liu  min ට.

" හරි හරි.. බොස්..! "
Liu min , thumbs up කරන ගමන් කිව්වා.

අද අපි ඉන්නෙ බෙයිජින් වල universal studio එකේ..
Zhan ගෙ weibo එකට  vlog එකක් රෙකෝඩ් කරන්න .

ඉතින් අද zhan නම් ගොඩක් සතුටින් ..
Vlog එක කරන ගමන් universal studio එකේ තියෙන දේවල් හොදට enjoy කලා. Rides වල ගියා, පොඩි පොඩි කෑම කෑවා.. butter beer  බිව්වා. එයාව හදුනාගත්ත fans ලා කට්ටියකටම අයිස්ක්‍රීම් අරන් දෙන්න කියලා මට කිව්වා.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
මං කැස්බෑවෙක් වූ හැටි..✅Where stories live. Discover now