51

165 42 64
                                    


වර්තමානය.

රයන්

" මොකක්ද officer මේකේ තේරුම ? පැය විසි හතරක් වෙනවා දැනටම. තාම ඔය හාදයව හොයා ගන්න බැරි වුනාද?? "

Zhan සහ යිබෝගෙ ලෝයර් mr.lee ෆෝන් එකෙන් කතා කරන්නෙ පොලිස් ඔෆිසර් කෙනෙකුට.

" හොදයි. පුළුවන් ඉක්මනින් එයාව හොයාගෙන ප්‍රශ්න කරන්න. අපි පලවෙනි පැමිණිල්ල දාලා දැන් පැය විසි හතරක් පහුවෙලා.."

එහෙම කියලා mr lee ෆෝන් එක තිබ්බා.

" තාම ඔය Kai Min fen කියන එකාව හොයාගෙන නෑ නේද?? "
ඒ නුරුස්සන ස්වරයෙන් අහන්නෙ xiao zhan ..
Zhan මේ දවස් වල chongquin chillie වගේම තමයි.
තරහ යන්නෙ නැද්ද මේ වෙන දේවල් වලට.

හැබැයි යිබෝව සනසන වෙලාවට නම් එයා ගොඩක් මෘදුයි. ආදරණීයයි.

ඒ මෝඩ Kai Min fen කියන්නෙ පල් බොරු කියලා අපි දන්නවා. යිබෝ ගැන අපි හොදට දන්නවනෙ.
ඒත් ඒවා ඇත්ත කියලා හිතන මිනිස්සුත් ඉන්නවා. විශේෂයෙන් antis ලා.

" මේක මහ බොරුවක් කියලා ඕන එක්කෙනෙක්ට තේරෙන්න ඕනා. "අම්මාට පිලිකාවක් කියලා සල්ලි හොයන්න මට මෙහෙම කරන්න උනා. .." ඒක මහ යල් පැන ගිය කතන්දරයක්. ඕක හදපු එකාට ඒකට වඩා හොද දෙයක් දාන්න මොලයක් නෑ වගේ.."

මම කිව්වෙ කේන්ති ගිහින් .

" මොනව උනත් ඔය හාදයා එක ගලෙන් කුරුල්ලො තුන්දෙනෙක් මරන විදිහට වැඩේ කරලා තියෙනවා.."

ලෝයර් lee එහෙම කිව්වා.

" ඒ කිව්වෙ.?? "

" ඒ කිව්වෙ එයා ඒ වීඩියෝ එකෙන් යිබෝව තුන් විදිහකට හිර කරලා..
එක- යිබෝගෙ sexuality එක මේකෙන් එලි කරලා තියෙනවා.. Gay වෙන එක නීතියෙන් තහනම් නැති වුනාට ෆීල්ඩ් එකේ කෙනෙක් එහෙම expose උනාම ඇතිවන ප්‍රශ්න දන්නවනෙ.

දෙක- commercial sex worker කෙනෙක් විදිහට කෙනෙක්ව ආශ්‍රය කරන එක.. චීනයේ ඒක තහනම් දෙයක්.
Prostitution මෙහෙ නීතියෙන් තහනම්.

තුන - legal age එකට ආපු නැති කෙනෙක් එක්ක ලිංගිකව සම්බන්ධ වීම. මේ කියන පුද්ගලයාට අවුරුදු 18 ට අඩුයි නම් ඒක නීතියෙන් වරදක්..ඒක sexual abuse එකක් වෙනවා.."

මං කැස්බෑවෙක් වූ හැටි..✅Where stories live. Discover now