47

186 46 51
                                    

වර්තමානය.

රයන්

ප්ලේන් එක අහසට නගින කොට ලයිට් එලි දිලෙන ගොඩනැගිලි වලට ඉහලින් දිස්වෙන shanghai tower එක මේ නගරයෙන් සමු ගන්න අපට අවසාන වතාවට දර්ශනය වුනා.

හොද වෙලාවට airport එකේදි අපිව කවුරුවත් අදුනාගත්තෙ නෑ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

හොද වෙලාවට airport එකේදි අපිව කවුරුවත් අදුනාගත්තෙ නෑ. රෑ දෙගොඩහරියෙ flight එකක්නෙ තිබුනෙ ඉතින්..

Xiao zhan ලොකු කල්පනාවක ගිලිලා කවුලුවෙන් එලිය බලාගෙන ඉන්නවා.

දැන් නම් ෆෝන් එක airplane mode දාලා තියෙන්නෙ.
ඒත් කාර් එකෙන් airport එකට එන අතරතුර මම weibo පැත්තෙ ගිහින් බැලුවා මොකද වෙලා තියෙන්නෙ කියලා . තැනින් තැන තාමත් ඒ ෆොටෝ එක share වෙනවා.

ඒක share කරන accounts එක පැත්තකින් ෆෑන්ස්ලා විශේෂයෙන් mtjj ලා report කරනවා. BXG ලාත් ඒක රිපෝර්ට් කරනවා.
ඒත් ඊලගට තව කවුරු හරි anti කෙනෙක් ආයෙත් ඒක දානවා.
කොහොමත් තාමත් ඒ ෆොටෝ එක හොයන කෙනෙකුට වෙබ් එකේ හොයාගන්න පුළුවන් .

ඊටපස්සේ fan wars මේ වෙලාවෙ new level එකකට ඇවිත්. සමහර අය දැනටම උපකල්පනය කරලා ඒකෙ ඉන්නෙ xiao zhan කියලා . ඒක තමයි fan wars ඇවිලෙන්න ලොකුම හේතුවක් වෙලා තියෙන්නෙ ..

" උඹලා කොහොමද කියන්නෙ ඒ xiao zhan කියලා ?? ඒ අපේ idol නෙවෙයි. ".
Solo Xfx කට්ටිය කියනවා.

" මේ සම්පූර්ණ ෆොටෝ එක බොරුවක්. ඒක හදපු එකක්. යිබෝ ඒ වගේ ෆොටෝ එකක ඉන්න විදිහක් නැ.. එයා straight ..මේක අපහාසයක්.."

"වැරදිලාවත් මේ ෆොටෝ එක ඇත්තක් උනත් , ඒකේ යිබෝට අමතරව ඉන්නෙ ලෝකෙ ඉන්න අන්තිම මිනිහා වුනත් ඒ xiao zhan නෙවෙයි. අපේ යිබෝට ඒ මිනිහාව පේන්න බෑ.."

" ඒක රිපෝර්ට් කරන්න .."

ඒ Mtjj කට්ටියගෙ අදහස් කීපයක් ..

මං කැස්බෑවෙක් වූ හැටි..✅Where stories live. Discover now