35

212 49 59
                                    

වර්තමානය.
Xiao Zhan .

Shen yuan ගෙ යාලුවා කියපු වචන වලින් මට නව ආලෝකයක් පේන්න ගත්තා..

"හැමවිටම සතුරාට වඩා ඔබ පියවරක් ඉදිරියෙන් යා යුතුයි. සතුරාට වඩා කලින් ක්‍රියා කල යුතුයි."

යිබෝගෙ  ඒ ෆොටෝස් හොරෙන් ගත්ත මනුස්සයාට වඩා අපි ඉක්මන් වෙන්න ඕනා.
අපේ ලෝයර් වුනත් කිව්වෙ , එදා හොරෙන් ඒ costume එක වෙනස් කරලා , හොරෙන් ෆොටෝ ගත්ත කෙනා ගැන මුකුත් ආරංචියක් නැති නිසා  වැඩේ සංකීර්ණයි කියලා . ඊටත් වඩා යිබෝ මේ ටීශර්ට් එක කැමැත්තෙන් ඇදගෙන , එක එක විදිහට ෆොටෝස් වලට pose කරලත් තියෙන නිසා නීතියෙන් වුනත් පිලිගන්න එකක් නෑ කියලා අපේ කතාව. අනික් එක තමන් අදින ඇදුමේ තියෙන දේ නොදැන සිටීමට excuse එකක් නැතිවෙයි කියලා.

ඉතින් , මම දන්නවා මේක perfect විසදුම නෙවෙයි. ඒත් දැනට ඔලුවට ආපු හොදම දේ මේකයි.
ගිහින් යිබෝ සහ කට්ටිය එක්ක මේක කතා කරන්න ඕන .

" zhan zhan .."
එතනට ආවේ yang yang .
" ඔයාට අද ගොඩක් මහන්සි පාටයි . ඊයේ නිදාගත්තෙ නැද්ද? "

" ඔව්. ඊයෙ වැඩ වගයක් තිබුනා yang yang . ටිකක් නිදිමැරුවා " මම කිව්වා.
ඇත්තටම පාන්දර හරියෙ නිදාගත්ත පැය විතරනෙ.

අපේ කතාවට මෙතන හිටිය dilraba ට අමුතු කැස්සක් හැදිලා , ඊලගට කට වහගෙන හිනා වෙන්න ගත්තා.

හරිනෙ.
මම ඊයේ එයාට කිව්වනෙ යිබෝ එන බව.
Dilraba හිතන හේතුවට මුලු රෑම නිදිමැරුවා නම් මොකද ඉතින්. එහෙම වාසනාවක් තිබුනෙ නෑනෙ ඊයෙ.

.........

ඊලගට තිබුනෙ dilraba සහ yang yang ගෙ සීන් එකක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඊලගට තිබුනෙ dilraba සහ yang yang ගෙ සීන් එකක්.
Ming lisha කුමාරි jiahao ට දොස් කියනවා , අවුරුදු ගාණක් shen yuan එවපු කවි තියෙන හසුන් පත් සගවා ගත්තෙ ඇයි කියලා .
කුමාරි ඒ ලියුම් ටික ඉල්ලන්වා.
Jiahao කියනවා , මම ඒ ලියුම් ඔක්කොම විනාශ කරා කියලා .
කුමාරියට ඒක අහලා අප්සෙට් වුනාම  , jiahao කියනවා එයා එවපු අවසන් හසුන විතරක් තියෙනවා , ඕන නම් ඒක දෙන්නම් කියලා ..

මං කැස්බෑවෙක් වූ හැටි..✅Where stories live. Discover now