1958-long island-1

288 48 4
                                    

සැ.යූ. : මෙම කතාවේ එන නම් ගම් සියල්ල මනක්කල්පිතයි.

______________________________

මෙහිදී උනු එක් සිදුවිමක් මම මෙහෙම විස්තර කරන්නම්.....

රතු ඉන්දියානු සමූහ මිනී වලේ එක් පැත්තක සිදු උනු එක් අද්බූත සිදුවිමක්..

1958 දී ඒ ගෙදර අයිති උනේ ජෝන් පවුලට. ජෝන් නිවසේ අද්බූත සිදුවීම් ආරම්භ උනේ මේ අවුරුද්දේදියි.

ගෙදර තිබ්බ එක එක බඩු බලන් ඉද්දිම ඒ මේ අත යන්න ගත්තා. සමහර බඩු පොලොවෙන් උඩට ඉස්සිලා අඩි 5 ක් 6ක් විතර උඩට පාවෙන්න ගත්තා.

මේ ගෙදර සීෆෝඩ් හී රෙඩ්වුඩ් පාත් මාවතේ තිබ්බෙ.

මෙ ගෙදර අද්බූත සිදුවීම් සියැසින් දැක්ක අය අතර කොරියානු ජාතික රහස් පරීක්ෂක ජන්ග් හෝ සෝක් සහ "නිවුස් ඩෙ" පත්‍රයේ වාර්තාකාරයෙකු උනු කිම් සියොක් ජින් සදහන් කරන්න පුලුවන්.

_________________________

next chapter soon...

✞  𝗔𝗠𝗬𝗧𝗜𝗩𝗜𝗟𝗟𝗘 ✞ 𝐁𝐓𝐒 𝐕𝐞𝐫𝐬𝐢𝐨𝐧 ▮✓✓▮Where stories live. Discover now