chapter 3

60 13 4
                                    

"හොඳට ඉඩකඩ තියෙනවා... ළමයින්ට ඕනෙ  හැටියට අතපය දිගැරල ඉන්න පුළුවන්.. ''

" ඇයි ළමයින්ගෙ අම්මට....? ''

" ඒක නෙවෙයි ජිමී..... ඔයා කිව්ව නේද කවුද ෆාදර් කෙනෙක්ට එන්න කිව්වා කියලා ගෙදරට බිලෙස් කරන්න....? "

" ආ.... ඔව්. මං අර කෙනෙත් ගෙ වදෙන් බේරෙන්න බැරි තැන මං ෆාදර් ටේහයුන්ට එන්න කිව්ව අද හවස්වරුවෙ......''

" කෙනෙත් ඔයාට හිතවත් නිසා වෙන්න ඇති.....අනෙක මිනිහ ඕව ගැන හරියට හිතනවනෙ...."

ජිමින්ගේ හොඳ මිතුරකු වූ කෙනෙත් මේ ගෙදර අතීතය ගැන හොඳින් දැනගෙන හිටියා. වසරකට පමණ පෙර මෙහි සිදු වූ මිනීමැරුම් ගැන ද ඔහු දැන සිටියේය. තම මිතුරු ජිමින් මේ නිවස මිල දී ගෙන එහි පදිංචියට යාමට තීරණය කිරීම ඔහුගේ නොසතුටට හේතු විය.

"උඹට පිස්සුද බං ඔතෙන්ටම යන්නෙ.. වෙත ගෙවල් නැද්ද උඹට මේ රටේ..''

"ඒ වුනත් ඒක හොදටම වටිනව... ගේයි වත්තයි හොඳට ඉඩකඩත් තියෙනව... ජිසා, ළමයි ඔක්කොමලත් කැමතියි... "

"යකෝ ඕකෙ හය දෙනෙක්ව මරල දාල මහ කාලයක් උනේ නැ.. මහ මුසල තැනක්.. නිකමට හිතපාන්........ "

" ඔහොම බැලුවොත් ඉතින් තැනක් හොයාගන්න වෙන එකක් නෑ... අනෙක ඔව නිසා බොරු බයවල් එන්නෙ..."

"  හරි උඹට බෑ කියනව නම් ඉතින් මං මොනව කියන්නද .. ඒත් එහෙම එක දෙයක් කරපං... ඕක පැලපදියං වෙන්න කලින් කවුරු හරි ෆාදර්ව කෙනෙකුට කියල ම බ්ලෙස් කරව ගනීන්..."

මෙ නිවසේ පදිංචියට ඒමට පෙර කෙනත් විසින් කීප වතාවක්ම, විටින් විට ඔය කතාවම කියවන්න ගත්තෙ අතීතෙ ගැන හොදින් දන්න නිසා වෙන්න ඕනි

__________________________

✞  𝗔𝗠𝗬𝗧𝗜𝗩𝗜𝗟𝗟𝗘 ✞ 𝐁𝐓𝐒 𝐕𝐞𝐫𝐬𝐢𝐨𝐧 ▮✓✓▮Where stories live. Discover now