1958-long island-3

182 37 10
                                    

ඩියුක් විශ්ව විද්‍යාලයේ ජේ. ගෙයිදර් ප්‍රැට් හා විලියම් ජී.රෝල් ජෝන් නිවසට ඇවිත් හොදින් කරුනු හොයලා "poltergeist" නමින් පොතක් ලිව්වා.

ඇමිටිවිලාව සහ පෝල්ටර්ගයිස්ට් නිවස අතර සමාන කම් ගොඩක් තිබ්බා..

1. සැතපුමක දෙකක දුරකින් පිහිටා තිබීම

2. රතු ඉන්දියානු සමූහ මිනීවලේ දෙපස පිහිටා තිබීම.

3. විවිධ අද්භූත සිදුවීම් නිවස තුල සිදුවීම.

4. එක ම කාල වකවානුවකදී ප්‍රධාන චිත්‍රපට දෙකක් සේ එලි දැක්වීම.
(ඇමිටිවිලා 1982 , පෝල්ටර්ගස්ට් 1982)

5. නිවාස දෙකම ඩියුක් විශ්ව විද්‍යාලයේ නිරීක්ෂණය ට ලක් වීම.

6. නිවාස දෙකම පූජකවරුන් ලවා ආශිර්වාද ගැන්වීම.

☚පෝල්ගයිට්ස්ට් සිද්ධිය ට පාදක වූ ජෝන් පවුලේ නිවස

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

☚පෝල්ගයිට්ස්ට් සිද්ධිය ට පාදක වූ ජෝන් පවුලේ නිවස

ඇමිටිවිලාහි මොකක් හරි ශාපයක්වත් ද?.

✞  𝗔𝗠𝗬𝗧𝗜𝗩𝗜𝗟𝗟𝗘 ✞ 𝐁𝐓𝐒 𝐕𝐞𝐫𝐬𝐢𝐨𝐧 ▮✓✓▮Where stories live. Discover now