Chapter 63

42 12 7
                                    

"එයත් අම්මලට කැමති නැ කොහොමත් ''

" ආ.. මොකක්...  ?"

" ඔව්... එයා කිව්ව මට එයත් එක්ක ඉන්න පුළුවන්...අම්මල මේ ගෙදරින් ගියදෙං කියල "

"මිසී... ??"

" ඒ උනාට මං බෑ කිව්ව... "

"හරි.. හරි... එයා ගියදෙං...ඔයාට ඕනෙමනං මං ලස්සන ඌරු පැටියෙක් ගෙනත් දෙන්නං...''

"ඒක නෙවෙයි... අම්ම දන්නවද? ''

"මොකක්ද ? "

" එයා පියාඹල ගිය ගමන්. "

" කවුද පියාඹල ගියේ.. ''

ජිමින් එතනට පැමිණෙමින් ඇසුවේය. ඊළඟ විනාඩි කීපය ගෙවී ගියේ මිසි කී වදන් නැවත ජිමින්ට පුනරුච්චාරණය කිරීමටයි. මදක් කේන්ති ගිය ද ජිමින් ඉවසීමෙන් කතා කළේය.

"ඉතින් එයා පියාඹල ගිය ගමන් මොකද උනේ?''

''මී මැස්සෝ ආව "

" මොකක්.. මී මැස්සො ?...''

" ඔව්. එන්නකො පෙන්නන්න...ඌ ඉන්නව හැම තැනම... "

ජිමින් හා ජිසා එකිනෙකාගේ මුහුණ බලාගත්වනම පසුවූහ. එසේ විනාඩියක් පමණ ගත වූ කල ජිමින් වහා මිසීගේ උරහිසින් අල්ලා සොලවමින් උස් හඬින් කතා කළේය.

" කොහෙද ඉන්නෙ...? "

" උඩ... මැහුම් කාමරේ... ජනේලෙ ළඟ"

මෙහෙම කියලා හිතා ගන්නකො

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මෙහෙම කියලා හිතා ගන්නකො..

✞  𝗔𝗠𝗬𝗧𝗜𝗩𝗜𝗟𝗟𝗘 ✞ 𝐁𝐓𝐒 𝐕𝐞𝐫𝐬𝐢𝐨𝐧 ▮✓✓▮Where stories live. Discover now