1974 නොවැම්බර් 14 බ්‍රහස්පතින්දා -9

83 23 4
                                    

❝උඹ මොකද අර මිනිස්සුන්ට උදව් කරන්නෙ නැත්තෙ මේකෙ සුලමුල හොයාගන්න..? උඹට මොන යකෙක් වැහිලාද❞

❝මම කරන්නෙ මට ඕනි දේ... උබ් කවුද මට කියන්න..... වැඩිය කතාකලොත් මම උබව මරනවා❞

ලෙස කියු රොන්ල්ඩ් වහාම දිව ගොස් කාරයට නැගුනු ඔහු තම නිවසින් පිටත්ව ගියෙ මහා හඩක් නංවමින්..


















තමන්ගෙ මුලු පවුලම තමන්ට හිසරදයක් වූ බව රොනල්ඩ්(පුතා ) සිතන්නට උනා. 1974 නොවැම්බර් 14 වනදා එලබුනා. වෙලාව රාති 2.45 යි. රොන්ල්ඩ් හැර පවුලේ සියලු දෙනාම නින්දට ගිහිනුයි තිබ්බෙ. ඒත් රොන්ල්ඩ් හිටියෙ අවදියෙන්.

මේ පවුලේ වෙනම කාමරයක් හිමි උනේ රොනල්ඩ්(පුතා) ට පමනයි. පවුලෙ වැඩිමලා නිසාත්, තමන්ගෙ හැසිරීම් රටාව නිසාත් අනිත් සහෝදර සහෝදරයින්ට වඩා වඩා විශේශයක් ලබා ගන්න ඔහු සමත් ව හිටියහ. එ නිසාම ඔහුට ඔහුගේම ආයුද එකතුවක් පවත්වාගෙන යාමට හැකියාවක් ලැබුනා.

ඔහු එයින් පොයින්ට් 35 මාර්ලින් රයිෆලයක් ගෙන එයට උණ්ඩ පුරවා එයද රැගෙන තම පා ඔසවන්නට උනේ තම දෙමාව්පියන්ගේ නිදන කාමරේ දෙසටයි.

ඔහු එයින් පොයින්ට් 35 මාර්ලින් රයිෆලයක් ගෙන එයට උණ්ඩ පුරවා එයද රැගෙන තම පා ඔසවන්නට උනේ තම දෙමාව්පියන්ගේ නිදන කාමරේ දෙසටයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


මාර්ලින් රයිෆලය

අඩවල් කර තිබුනු දෙර හෙමින් හෙමින් විවර කරපු ඔහු , ඔවුන්ගෙ ඇද අසලට ගොස් ඒ දිහා ටිකක් වෙලා බලන් හිටිය.

තමන්ගෙ ඇද පාමුල ඇති බිහිසුනු මරනයේ සේයාවක්වත් නොදැන , රොන්ල්ඩ්(පියා) සහ ඔහුගෙ බිරිද උනු ලුයිස් තද නින්දේ පසු උනා.

තව මොහොතක්වත් බලා නොහිටි රොනල්ඩ්(පුතා) රයිෆලය තමන්ගෙ උර මත තබා පියා දෙසට වෙඩි වැලක් මුදා හැරියේ ඒ තමන්ගේ පියා කියාවත් කිසිම තැකීමක් නොකරමිනි.

තව මොහොතක්වත් බලා නොහිටි රොනල්ඩ්(පුතා) රයිෆලය තමන්ගෙ උර මත තබා පියා දෙසට වෙඩි වැලක් මුදා හැරියේ ඒ තමන්ගේ පියා කියාවත් කිසිම තැකීමක් නොකරමිනි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඒ වෙඩි වැල උන්ඩ 8 කින් සමන්විත උනු අතර, එවා රොන්ල්ඩ්(පියා) ගේ හෘදය වස්තුව, වකුගඩු, කොදු ඇට සියල්ල සුනු විසුනු කර දැමීමට තරම් බිහිසුනු උනා.

මේ වෙඩි හඩින් අවදි වූ මව අන්දමන්දව නැගිටීමට උත්සහ දැරුවද, රොනල්ඩ් තැබූ තව වෙඩි පහර දෙකකින් ඇයද ජීවිතක්ශයට පත් උනා.

ඔවුන් දෙදෙනාගෙ මලසිරුරු දෙක ලේ විලක් මැද එකිනෙකාට සමීපව වැටී තිබුනා.

▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁

✞  𝗔𝗠𝗬𝗧𝗜𝗩𝗜𝗟𝗟𝗘 ✞ 𝐁𝐓𝐒 𝐕𝐞𝐫𝐬𝐢𝐨𝐧 ▮✓✓▮Where stories live. Discover now