1974 නොවැම්බර් 14 බ්‍රහස්පතින්දා -1

102 28 0
                                    

මේ නිව්යෝර්ක් වල සෆෝල්ක් ප්‍රාන්තයට උදා වෙච්චි තවත් සාමාන්‍ය සැන්දෑවක්.. සෆෝල්ක් ප්‍රාන්තයේ හදිසි ඇමතුම් ඒකකය නිහඬතාවයෙ ගිලි තිබුනෙ. කොහොමටත් මේ පලාතෙ එච්චර ම අපරාධ සිදු උනේ නෑ. ඒ නිසාම පොලොසියටත් අපරාධ ගැන වැඩිය ඒ හැටි කරද වෙන්න ඕනි උනෙත් නෑ..

වෙලාව දැන් හවස 6.35 යි. හරියටම මෙන්න මේ වෙලාවෙ තමයි නිහඩතාවයෙයි ගිලී තිබුනු හදිසි ඇමතුම් ඒකකයේ නිහඩ තාවය බිදෙන්නෙ..

ඒ ඇමතුමෙන් සෆෝල්ක් පොලීසියේ නිහඩතාව විතරක් නොවෙයි මුලු සෆෝල්ක් ප්‍රාන්තයේම නිහඩ තාවය බිදිලා ගියා. දුරකතන මධ්‍යස්ථානයේ හිටපු මෙහෙයිම් නිලදාරියා ඇමතුම ලබා ගත්තා.

" හලෝ.. මේ සෆෝල්ක් පොලිසිය.. කවුද කතා කරන්නෙ?... මොකක්ද ප්‍රශ්නෙ.. උදව්වක් අව්ශ්‍යද.."

"හලෝ හලො.... ම්මෙහෙ මිනී මැරුමක් වෙලා ඩිෆෝලගෙ"

_____________________

✞  𝗔𝗠𝗬𝗧𝗜𝗩𝗜𝗟𝗟𝗘 ✞ 𝐁𝐓𝐒 𝐕𝐞𝐫𝐬𝐢𝐨𝐧 ▮✓✓▮Where stories live. Discover now