Chapter 59

37 14 0
                                    

එදින ජිමින් සහ ජිසා නින්දට ගියේ සැනසුම් සිතින් යුතුවය. දේවගැතිවරයා ඉතා හොඳින් නිවස ආශීරවාද ගන්වා ඇත. දැන් ඉතින් මෙහි පැවැති දෝෂාන්ධකාරය පහව යන්නට ඇත. අද පටන් මෙය අපේ සොදුරු රජ දහනයි. ජිමින් හා ජිසාගේ සිත් පිටි තිබුණ එවැනි සිතුවිලි වලින් බවට සැක නැත. ඇඳට වැටී මඳ වේලාවක් ගත වීමටත් ප්‍රථම ඔවුන් නිදි දෙව්දුව තුරුලට වන්නේ ඒ නිසා විය යුතුය. මේ මුළු ලොවම නිදිගැන් වෙත වේලාවයි.

"දඩි...ඩාං.... ඩ්‍රාං.... "

හෙණ ගසන්නාක් මෙන් ඇහුණු මහා හඬකින් ජිමින් උඩ විසි වි ඇහැරුණි. මීට පෙර දින ඇසුණු හඬට ද වඩා මෙය බලවත් බව ජිමින්ට සිතිණි. අද තමා පමණක් නොව ජිසා ද අවදි වී සිටී.

✞  𝗔𝗠𝗬𝗧𝗜𝗩𝗜𝗟𝗟𝗘 ✞ 𝐁𝐓𝐒 𝐕𝐞𝐫𝐬𝐢𝐨𝐧 ▮✓✓▮Where stories live. Discover now