1974 නොවැම්බර් 14 බ්‍රහස්පතින්දා - 3

98 26 14
                                    


jeon tae soo

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

jeon tae soo


"මම හරියටම දන්නෙ නෑ වුනේ මොකක්ද කියලා... මේ කොලා එකපාරටම බාර් එක ඇතුලට දුවගෙන ආවා.. දුවගෙන ඇවුත් හැමෝට ම කිව්වා පවුලෙ හැමෝව ම මරලා දාලා කියලා... ඒ පාර අපි කට්ටියම දුවගෙන මෙහෙට ආවා.."

" විනාඩියක් ඔහොමම ඉන්න..."

උසස් පොලිස් නිලදාරියෙක් ඇමතුමට සම්බන්ධ උනා.

" හලෝ "

" හලෝ "

" මොකක්ද ඔයාගෙ නම ? "

" මං ජෙයෝන් ටේ සූ "

" ජෝර්ජ් එඩ්වර්ඩ්..."

" නෑ ..නෑ... ජෙයෝන් ටේ සූ... "

" නමට එන අකුරු කියන්න.. "

" මොන කරදරයක්ද.... මම කී පාරක් ඕක කියන්න ඕනෙද... ටී. ඒ. ඊ. එස් ඩබල් ඕ "

" කොහෙද දැන් ඉන්නෙ "

"මං ඉන්නෙ ඕශන් විලා වල.. "

" මොකක්ද නොම්බරේ... ටෙලිෆෝන් නොම්බරේ... "

" මන්දා... මේ ෆෝන් එකේ නොම්බරයක් පේන්නෙ නෑ. "

" ගෙදර නොම්බරේ... මොකක්ද?.."

" අනේ මන්දා..... එහෙම නම්බරයකුත් පේන්න නෑ "

" කොහෙද ඔයා ඉන්නෙ හරියට ම?.. ඕශන් ඇවිනියු ර්කේ කොහෙද? "

" මං ඉන්නෙ ඇමිටිවිලා වල.. ඇමිටිවිලා පොලිසියට කතා කරලා මෙහෙට කාව හරි එවන්න

එයාලා මේ කට්ටියව දන්නවා "

" ඇමිටිවිලා "

" හරි........ කියන්නකො බලන්න මොකද වෙලා තියෙන්නෙ කියලා.. "

" මන්ද.... එක පාරටම මෙ කොල්ල බාර් එකට දුවගෙන ආවා.. ඇවිත් කීවා එයාගෙ අම්මයි තාත්තාවයි මරලා දාල කියලා. ඒ පර අපි කට්ටියම දුවගෙන එහෙට ගියා.. යනකොට ගෙදර හිටිය ඔක්කොම මරලා... අන්‍රෙ මන්දා මරලා දාල කොච්චර වෙලාද කියලාවත් "

"ඈ මොකක්ද එඩ්‍රස් එක "

" පොඩ්ඩක් ඉන්න මම බලලා එනකං,

ඔහු ඉක්මනින් නිවස ඉදිරිපිටට ගොස් නැවත පැමිනියා.

හරී..,

හති ලෑමක්..

112, ඕශන් ඇවිනියු ඇමිටිවිලා... "

" ඇමිටිවිලා කිව්වෙ, ඇමිටිවිලාද නැත්තන් දකුනු ඇමිටිවිලාද ? "

" ඇමිටිවිලා කිව්වෙ, මෙරික් පාරෙන් දකුනට වෙන්න තියෙන ඇමිටිවිලා එක "

" රෙක තියෙන්නෙ ගම් සභා සීමාවෙනෙ ? "

" ඔව් "

" හරී..... මොකක්ද ඔයාගෙ ෆෝන් නම්බරේ... ? "

" මට ෆෝන් එකක් නෑ.. මේ ෆෝන් එකෙත් නම්බරයක් පේන්න නෑ. "

" කොහෙන්ද ඔයා කතා කරන්නෙ එහෙනං ? ෆෝන් බොක්ස් එකකින් ද. "

" නෑ මං ඒ ගෙදර ඉන්දන් කතා කරන්නෙ.. ඒ ෆෝන් එකේ නම්බරයක් පේන්නත් නෑ. "

" මොනවා ඔයා ඉන්නෙ දැන් එ ගෙදරද "

" ඔව්.. "

" කීදෙනෙක් ව මරලාද "

" මම තාම හරියට බැලුවෙ නෑ... මට ඇහුනු විදියට නම් 4 දෙනෙක්ව... "

" හතර දෙනෙක් "

" ඔව් "

" හරි ඔයා ඔහොමම ඉන්න... මං ඇමිටිවිලා පොලීසියට කතා කරන්නං දැන්ම.... එතකොට එයාල ඔහෙට ඒවි "

ඒ දවසෙ රෑ වෙද්දි මල සිරුරු 6 ක් ප්ලීසිය විසින් හොයාගෙන තිබුනා. හත් දෙනෙකුගෙන් යුතු උනු ඩිෆෝලාගෙ පවුලෙ 6 දෙනෙක්ව ම මරලා දාල තිබ්බා. අන්තිමට ඉතිරි වෙලා හිටියෙ රොනල්ඩ් ඩිෆෝ නම් වැඩිමහල් පුත්‍රයා විතරයි.

ඔහුගෙ මව, පියා, සහොදරයින් දෙදෙනා සහ සහෝදරියන් දෙදෙනා ඝාතනය කරලා තිබ්බෙ නින්දේ සිටියදී වෙඩි තියලා.

ඔහුගේ පියාද රොනල්ඩ් ඩිෆෝයි. ඇමිටිවිලාහි ඕශන් ඇවිනියුහි අංක 112 එඌ විසල් නිවස නිවස මිලදී ගත්තෙ ඔහුගෙ පියාගෙ හීනෙ සැබැවක් වෙමින්..

ලෝන්ග් අයිලන්ඩ් වල පිහිටි මේ නිවස සියලු ම සැප පහසු කම් වලින් පිහිටීම නිසා රොනල්ඩ්ටත්, ඔහුගේ බිරිද ලුයිස්ටත් ඒ වගේම දරු පිරිසටත් මේ ඉඩ කඩ ඕනෑවටත් වඩා සෑහුනා.

මේ ඔක්කොම සාර්තකත්වයන් අස්සෙ උනත් මෙම පවුබෙ නොනිවී දැවෙන ගිනි අගුරු කිහිපයක් තිබ්බා..

____________________________
next chapter soon

✞  𝗔𝗠𝗬𝗧𝗜𝗩𝗜𝗟𝗟𝗘 ✞ 𝐁𝐓𝐒 𝐕𝐞𝐫𝐬𝐢𝐨𝐧 ▮✓✓▮Where stories live. Discover now