1974 නොවැම්බර් 14 බ්‍රහස්පතින්දා - 10

71 22 8
                                    

" දැන් ඉතින් අනික් උන්වත් ඉවරක් කරන්න ඕනි "

රොනල්ඩ්ගෙ මිනීමරු සිත ඔහුට කියන්න ගත්තෙ එහෙම වෙන්න ඕනි.

රොනල්ඩ්ගෙ මිනීමරු සිත ඔහුට කියන්න ගත්තෙ එහෙම වෙන්න ඕනි

Oops! Ang larawang ito ay hindi sumusunod sa aming mga alituntunin sa nilalaman. Upang magpatuloy sa pag-publish, subukan itong alisin o mag-upload ng bago.


මාක්

ජෝන්

Oops! Ang larawang ito ay hindi sumusunod sa aming mga alituntunin sa nilalaman. Upang magpatuloy sa pag-publish, subukan itong alisin o mag-upload ng bago.

ජෝන්

ඇලිසන්

Oops! Ang larawang ito ay hindi sumusunod sa aming mga alituntunin sa nilalaman. Upang magpatuloy sa pag-publish, subukan itong alisin o mag-upload ng bago.

ඇලිසන්

ඩෝවින්

Oops! Ang larawang ito ay hindi sumusunod sa aming mga alituntunin sa nilalaman. Upang magpatuloy sa pag-publish, subukan itong alisin o mag-upload ng bago.


ඩෝවින්

ඉක්බිතිව තම කුඩා සහෝදරයන් වුනු මාක් සහ ජෝන් ගේ නිදන කාමරයට ගිය රොනල්ඩ්, ඔවුන් දෙදෙනාගේ ඇඳන් දෙක මැද හිටගෙන එකාට එක් වෙඩි පහර බැගින් එල්ල කලා.

තමන්ට වූයේ කුමක් දැයි දැනගැනීමටත් කලියෙන් ඔවුන් මරු වැළඳගත් බව රොනල්ඩ් දුටුවෙ ඉමහත් රෞද්‍ර සිතකිනි. තවත් දෙන්නෙක් නිවසේ ඉතිරුව ඉන්නවා.මේ අවස්තාවෙ රොන්ල්ඩ් හැසිරෙන ආකාරය වෙනත් මනුස්සයෙකුට පේන්නෙ නම් පිස්කො කිලර් කෙනෙක් විදියට... ඒත් ඇත්ත මොකක්ද.

අනතුරුව රොනල්ඩ්ගේ පා එස වුණේ තම සොයුරියන්ගේ නිදන කාමරය වෙතයි. ඩෝවින් හා ඇලිසන් ඔහුගේ ඊළඟ ඉලක්කය උනා.

තම පියාට හා මවට තැබූ වෙඩි පහරවල්වල හඬින් වත් කිසිවෙකු අවදි නොවූයේ ඔවුන්ගේම අවාසනාව නිසා වෙන්න ඕනි.

රොනල්ඩ් සිය සොයුරියන්ගේ නිදන කාමරයට යත් වහාම බාල සොයුරිය වූ ඇලිසන් හිස ඔසවා ඔහු දෙස බලනු ඔහුට පෙනිණ. ඇගේ ඔලුවට ම එල්ල කරපු වෙඩි පහරින් ඇය අවසන් ගමන් යන්නට උනා. ඒ හඬට අවදි උනු ඩෝවින්ගෙ හිසට වෙඩි තැබීමට ද රොනල්ඩ් ට ගත උනේ එක ම එක මොහොතක් විතරමයි.

රොනල්ඩ්ට පසුව පවුලේ වැඩිමලා උනේ ඩෝවින් ය.

වෙලාව බැලූ රොනල්ඩ්ට පෙනී ගිය්‍රෙ අලුයම 3 ට ආසන්න බවයි. විනාඩි 15 ක් තුලදි තමන් හැදූ වැඩූ මව්පියන් ඇතුලු එක බඩවැල කඩන් ආපු තන්ගෙ සහෝදර සහෝදරියන් හතර දෙනෙක්ව වැලි ගං යැවීමට මෙ අලුගෝසුවාට ගත වෙලා තිබ්බෙ විනාඩි 15 වගේ පුන්චි කාලයන්ම විතරක් බව පැහැදිලිව ම පසක් වෙන්නෙ පහසු ආකාරකින් ම තමයි.

_______________________________

✞  𝗔𝗠𝗬𝗧𝗜𝗩𝗜𝗟𝗟𝗘 ✞ 𝐁𝐓𝐒 𝐕𝐞𝐫𝐬𝐢𝐨𝐧 ▮✓✓▮Tahanan ng mga kuwento. Tumuklas ngayon