Chapter 33

41 18 2
                                    

මිසි ආයේමත් ඇගේ සුරතලා ගැන කතා කරන්නට පටන් ගෙන ඇත. ජෝඩිට අවශ්‍ය බව පවසමින් ඇය බිස්කට් වගයක් උඩ තට්ටුවට අර ගියේ මේ දැජ් චුට්ටකට කලින්...

"එයයි. එයාගේ ජෝඩියි.." ජිසා කිව්වා.

" මොකක්ද ඇත්තට ඔය කතාව... එදත් මං අහගනයි ඔය විස්තරේ. "

" දන්නෙ නැද්ද එයාගෙ සුරංගනා යාළුවො... එයාව හිතේ මවාගෙන කතා බහ කරනව... පොඩි එවුන් නෙ..... "

ජිමින්ට මොනයම් හේතුවක් නිසා හෝ මිසී කරන්නේ මොනවාදැයි දැක ගැනීමේ සිතක් ඇති විය. ඔහු මතු මහලට පිය මනින්නට වූයේ ජිසාටවත් කියන්නෙ නැතිවයි. මිසීගේ කාමරය ආසන්න වත්ම එතුළින් ඇගේ සුරතල් බස් ඇසෙන්නට විය. ඉතා සීරුවෙන් ඒ අසලට ළඟා වූ ජිමින් වඩාත් විමසිල්ලෙන් තමන්ගෙ කන් දෙක කාමරයට යොමු කලා.

________________________________

වචන 100 ක් තියේ ගානට....

ඇතිද..

තව ඕනිද....

කලින් එකක් දැම්මා....

ඒකටත් වෝට් කමෙන්ට් කරන්න...

ගොඩ කාලෙකින් නෙ කිව්වෙ වෝට් කමෙන්ට් දාන්න කියලා 😂

මේක අස්සෙ ඉමෝජි යූස් කලොත් කතාවෙ ගතිය නැති වෙනවානෙ...

✞  𝗔𝗠𝗬𝗧𝗜𝗩𝗜𝗟𝗟𝗘 ✞ 𝐁𝐓𝐒 𝐕𝐞𝐫𝐬𝐢𝐨𝐧 ▮✓✓▮Where stories live. Discover now