පසුවදන

104 20 56
                                    

දැන් ඔයාලට ප්‍රශ්නත් ඇතිනෙ... ඔන්න මන් දැන් කියන්න යන්නෙ ඒකෙ ඇත්ත කතාව...

මේ කතාවෙ ජිසා කියන්නෙ කැතීට...

ඒ වගෙ ම ජිමින් කියන්නෙ ජෝර්ජ් ..

ජින් කියන්නෙ ඩැනියෙල්ට... ( අවුරුදු 9 )

ජන්කුක් කියන්නෙ ක්‍රිස්ටෝපර් ට ( අවුරුදු 7 )

ෆාදර් ටේහ්‍යුන්ගෙ නම ෆාදර් රැල්ෆ්

මගෙ කතාවෙ හිටපු මිසී. මම එයාගෙ නම මුන්සන් පාර්ක් විදියටයි දැම්මෙ.. ඒත් එයාගෙ ඇත්ත නම මෙලිස්සා.. එයාගෙ නම කෙටි කරලා තමයි මිසී කියන්නෙ..

මම ඔයාට එයාලගෙ ෆොටෝස් පෙන්නන්නම්

ඔයාලට එයාලගෙ ෆොටෝස් වෙනවෙනම හොයා ගතැහැකිනෙ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ඔයාලට එයාලගෙ ෆොටෝස් වෙනවෙනම හොයා ගතැහැකිනෙ

ඔය ෆොටො එකේ හැරී, කැති, ක්‍රිස්ටෝපර් ,ඩැනියෙල් ,මිසී වගේම ජොර්ජුත් ඉන්නවා.

1975 ජූලි වලදි කැතී හා විවාහ උනු ජොර්ජ් ලූට්ස් 1975 දෙසැම්බර් වලදි ඩොලර් 80, 000 කට ඇමිටිවිලාව මිලදි ගත්තෙ එහි සිද්ද උනු මිනීමැරුම් ගැන දැනදැනමයි. ඩැනියෙල්, ක්‍රිස්ටෝපර් හා මෙලිස්සා (ඇය හැඳින් වූයේ මිසි යන සුරතල් නාමයෙනි) ලෙසින් දරු දැරියන් තුන්දෙනෙක් කැති සතු වූයේ ඇගේ පෙර විවාහයේ ප්‍රතිඵලයක් විදියටයි.

අනතුරුව 1975 දෙසැම්බර් 18 වෙනිදා එයාල සියලු දෙනාම ඇමිටිවිලා වල පදිංචියට එන්නේ හැරි නම් ලැබ්‍රඩෝර් වර්ගයේ බල්ලා ද එක්කමයි.එයාල ඒ නිවසේ වාසය කළේ දින 28 ක් පමණි. එයට හේතු වූ කරුණු කාරණා ගැන ඔයාල මේ වන විටත් කියවලා ඉවරයි.

පස්සෙ  මෙම සිද්ධිය ඇමරිකන් ජනමාධ්‍ය වලින් ජනතාව අතරට ගියාට පස්සෙ ඇතිඋනේ මහත් ආන්දෝලනයකි. ඇමරිකන් අද්භූත සිද්ධි ඉතිහාසයේ ඇමිටිවිලාවට අයත් වන්නේ සුවිශේෂ ස්ථානයක්...

✞  𝗔𝗠𝗬𝗧𝗜𝗩𝗜𝗟𝗟𝗘 ✞ 𝐁𝐓𝐒 𝐕𝐞𝐫𝐬𝐢𝐨𝐧 ▮✓✓▮Where stories live. Discover now