chapter 66

41 15 0
                                    

පෙරදා රාත්‍රියේ විසි වී වැටුණු කුරුසයේ නැවුම්, ඇඹරුම් හරිගස්සා නැවතත් එය බිත්තියේ එල්ලා තැබීමට ජිමින් පියවර ගත්තේය. තමන්ට මෙතරම් වාසි දායක මුදලකට ලැබුණු මනරම් වටපිටාවකින් සැදි මෙම නිවස එතරම් ලේසියෙන් අද්භූත බලවේගවලට භාර නොදීමට හේ තීරණය කරගෙන සිටියේ මුරණ්ඩු හිතකිනි.

" මේ ගාණට මේ වගේ තැනක් ආයෙ හොයාගන්න හම්බ වෙන්නෙ නෑ... අනෙක අපිට මෙතනින් යන්නම ඕන උනත් අපිට ඕනෙ වෙලාවට මේක විකුණ ගන්න ලැබෙයි ද කවුද දන්නේ ....'  එච්චරයැ... මේ ආරංචි වෙලා, පැතිරිලා ගියොත් අපිට ගත්ත ගාණටවත් මේක විකුණගන්න බැරි වෙයි.... "

ජිමින්ගේ සිතුවිලි තර්කානුකූල විය. සාධාරණ විය.

✞  𝗔𝗠𝗬𝗧𝗜𝗩𝗜𝗟𝗟𝗘 ✞ 𝐁𝐓𝐒 𝐕𝐞𝐫𝐬𝐢𝐨𝐧 ▮✓✓▮Where stories live. Discover now