1998-long island-3

108 30 17
                                    

මිනාගෙ ගෙදර තිබ්බෙත් ඇමිටිවිලාවට සැතපුමක පමණ දුරකින්. රතු ඉන්දියානු ශාපයට අමතර ව ඇමිටිවිලාවට මෙවැනි හෙනපතයක් සිද්ද වෙලා තියෙන්නෙ තවත් පුද්ගලයෙක්ගෙ තවත් ක්‍රියාකාරකම් පෙලක් නිසයි..

ඒ අතීතයේදි මැසුචේටස් ජනපදයෙන් පලා ආ මින් යුන්ගි නම් යක් දෙස්සයෙකුගෙ වැඩ පිලිවෙලයි. යුන්ගි, තමා පුරුදු පුහුනු කරන විවිධ යාග හෝම ආදියට මැසුචේටස් ජනපදයෙන් නැග ආ විරෝදය නිසා පලා ආ බව කියයි.

මැසුචේටස් වලින් ආ යුන්ගි තමන් සිටිනා නව නිවහන ලෙස තෝරා ගත්තෙ ඇමිටිවිලාවෙ රොනල්ඩ් ඩිෆෝලාගෙ ගෙදර ආසන්නයේ තිබ්බ ගෙදරකි.

මැසුචේටස් වලින් ආ යුන්ගි තමන් සිටිනා නව නිවහන ලෙස තෝරා ගත්තෙ ඇමිටිවිලාවෙ රොනල්ඩ් ඩිෆෝලාගෙ ගෙදර ආසන්නයේ තිබ්බ ගෙදරකි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

                       රොනල්ඩ් ඩිෆෝ

                               මින් යුන්ගි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

                               මින් යුන්ගි

යුන්ගි එම නිවසේ සිටින අතරෙ විවිධ ආකාරයෙ පුද පූජා පවත්වා තිබුනි. සතුන් බිලිදීම, රුධිර පූජා ආදිය ඔහු සිද්ද කොට තියෙනවා.

එම තත්ත්වය උග්‍ර වීමෙන් යක්දෙස්සයන්ට පමුනුවන සුප්‍රසිද්ධ දඩුවමක් උනු පන පිටින් පුලුස්සා මැරීමෙ දඩුවම යුන්ගි හට ක්‍රියාත්මක කලා.

එම දඩුවම පමුනුවන අවස්තාවේදි ඔහු ලෝන්ග් අයිලන්ඩ් වාසීන්ට ශාප කොට ඇති බව ජනප්‍රවාද වලදී කියැවෙයි.

එම දඩුවම පමුනුවන අවස්තාවේදි ඔහු ලෝන්ග් අයිලන්ඩ් වාසීන්ට ශාප කොට ඇති බව ජනප්‍රවාද වලදී කියැවෙයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

                         ඇමිටිවිලා නි වස.


___________________________

✞  𝗔𝗠𝗬𝗧𝗜𝗩𝗜𝗟𝗟𝗘 ✞ 𝐁𝐓𝐒 𝐕𝐞𝐫𝐬𝐢𝐨𝐧 ▮✓✓▮Where stories live. Discover now