chapter 6

52 10 6
                                    

" බලන්න කවුද කියලා ජෝර්ජ් "

" ශුවර් එකට ම ෆාදර් වෙන්න ඇති "

දොර ඇරියා ම ගෙදර ඉස්සරහ හිටන් ඉන්න ෆාදර් ටේහියුන් ව දැකගන්න හම්බුනා..

" ගුඩ් ආෆ්ටර්නූන් ෆාදර්... එන්න ඇතුලට.... "

පූජකවරා ගේ ඇතුලට ආවෙ හොදට ගෙදර ගැන සෝදිඩි කරමිනි....

" ෆාදර්.... මේ මගෙ වයිෆ් ජිසා.. මේ මිසි.. මේ ජින් මෙයා අපේ පොඩ්ඩා, ජන්කුක්... "

" හලො..... සන්තෝසයි අදුර ගන්න ලැබුනාට... කොහොමද ගේ හොදයිද... "

ෆාදර් ඇහුවෙ පුංචි මිසි දිහා බලන ගමන්..

" හරි ශෝක්.... "

මිසී ගොඩක් උනන්දුවෙන් උත්තර දුන්නා.

" හොදයි හොදයි..... ගොඩක් හොදයි "

ටේහියුන් මිසී දිහා බලලා හිනා මුසු මුහුනකින් කිව්වා.

" ෆාදර්... අපි හිතුවෙ ගේ බ්ලේස් කරගත්තොත් හොදයි කියලා.... මෙතන ඉතින් ප්‍රශ්නයකුත් තිබ්බ තැනක් නෙ... "

" අපොයි ඔව්... ඒක කරගන්න හිතුව එක කෝකටත් හොදයි.... දෙවියන් වහන්සේගෙ ආශිර්වාදය ලැබුනාහම ඉතින් වරදින්නෙ නෑ.... එහෙනම් ඔයාලටත් වැඩ තියෙනවානෙ... මං ඒ වැඩේ පටන් ගන්නම්. ඔයාල අවශ්‍ය වෙන්නෙ.නෑ... ඔයාල ඕක අස්පස් කරගන්නකො... "

___________________________

✞  𝗔𝗠𝗬𝗧𝗜𝗩𝗜𝗟𝗟𝗘 ✞ 𝐁𝐓𝐒 𝐕𝐞𝐫𝐬𝐢𝐨𝐧 ▮✓✓▮Where stories live. Discover now