1974 නොවැම්බර් 14 බ්‍රහස්පතින්දා -5

68 23 0
                                    

වයසින් වැඩෙත්ම, මෙ රොනල්ඩ්(පුතා) ද ප්‍රමාණයෙන් ද සවි ශක්තියෙන්ද වැඩී සිටියා. වයසින් මේරූ ඔහු තව දුරටත් තම පියාගෙ අනසකට යටත් උනේ නෑ.. 

කිපවරක් ම පිය, පුතු ගැටුම් අතර ගැටුම් ඇති උනේ මෙහි ප්‍රතිපලයක් විදිහටයි.

රොනල්ඩ්(පුතා)ගේ මෙම කලහකාරි ක්‍රියා පිලිවෙල අදුනාගත් මේ මව සහ පියා මනෝ වෛද්‍යවරයකු ට යොමු කලත් එයින් කිසි පලක් නොවීමයි.

ඔහුව මෙල්ල කිරීමට වෙනත් මගක් නුදුටු මවුපියෝ ඔහුව අමුතුම ආකාරයෙන් මෙල්ල කිරිමට සැලසුනේ ඒ නිසාමයි..

✞  𝗔𝗠𝗬𝗧𝗜𝗩𝗜𝗟𝗟𝗘 ✞ 𝐁𝐓𝐒 𝐕𝐞𝐫𝐬𝐢𝐨𝐧 ▮✓✓▮Where stories live. Discover now