1958-long island-6

126 34 10
                                    

1931 දී ජන්කුක් ඇලිට් බ්‍රීට් නම් මනෝ වෛද්‍යවරයා ගෙ පිහිට පතා ගොස් තිබෙ. ඒ ඔහුට අරක් ගත් බූතයාගෙන් ගැලවීමටයි කියා ඔහු වෛද්‍යවරයා ට කියලා තියෙනවා.මේ වන විට ජන්කුක්ගේ වයස අවුරුදු 32 ක් වෙයි.

පස්සෙ කාලෙක ඔහු අල්කට්‍රාස් හිරගෙදර ඉන්දැද්දි ඇමිටිවිලාවෙ ඉදන් චිකාගො වලට එනගමන් ඉන්නකොට කුමක් හෝ බලවේගයක් තමන්ගෙ පිටිපස්සෙන් එන බව දැනී ඇතැයි කියලා ඔහු කීප වාරයක් කියලා තියෙනවා.

ජන්කුක් හිරේ ඉන්න කාලෙදි යම් කලුවර තැනක ඔහු දිහා රතු පැහැති ඇස් දෙකක් බලන් ඉන්නවා  කියා කෑ ගහලා තියෙනවා.

ඇමිටිවිලාවේදි ජිමින් සහ යූජිසා දැකලා තියෙන්නෙත් මේ වැනි ම රතු පාට ඇස් දෙකක්.

ඇමිටිවිලාවේදි ජිමින් සහ යූජිසා දැකලා තියෙන්නෙත් මේ වැනි ම රතු පාට ඇස් දෙකක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ජිමින්

යූජිසා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


යූජිසා

ජිමින් සහ යූජිසාද ඇමිටිව්ලාවෙන් පිටවී ගියාට පස්සෙ යම් බලවේග්‍යක් ඔවුන් සමග පැමිනි බව දැනුනු බව කියලා තියෙනව.

ඇමිටිවිලාව සහ ජන්කුක් අතර සමානකම් ද රැසකි.

1. රොන්ල්ඩ් ඩිෆෝ මෙන් ආවේශ වූවෙක් මෙන් මිනී මැරීම.

2. යම් බලවේගයක් තමා සමග පැමිනි බව කීම

ඉන් සමහරකි.

__________________________________

next chapter soon

✞  𝗔𝗠𝗬𝗧𝗜𝗩𝗜𝗟𝗟𝗘 ✞ 𝐁𝐓𝐒 𝐕𝐞𝐫𝐬𝐢𝐨𝐧 ▮✓✓▮Where stories live. Discover now